12.Circuit Breaker Pattern - Fault Tolerant Microservices
Circuit Breaker Pattern - Fault Tolerant Microservices අප යවන සෑම request එකකටම backend එකේදී handle වනුයේ thread එකක් හරහා වේ . එනම් request එකක් යැවුවම එකට thread pool එකෙන් thread එකක් assign වෙනවා (thread pool එකේ තියෙන්නට පුළුවන් maximum thread ගණනක් පවතී ). ඊට පස්සේ එම thread එකෙන් තමා එම request එක handle වෙන්නේ .request එක process කරලා client ට response එක දුන්නම තමා එම thread එක වෙනත් request එකක් handle වෙන්න free වෙන්නේ . Microservice වලදී එක microservie එකක සිට තවත් microservie එකක් call වෙනවා . මෙහිදී මූලිකවම ඇති වෙන්න පුළුවන් failures වර්ග දෙකකි. 01. Immediate failure. 02. Timeout failure . Immediate failure Solution -...