Express

 



EXPRESS

EXPRESS යනු web application develop කරන්න තියන java script framework එකක්.මෙමගින්  front end and backend යන දෙකම  handle වෙනවා.Backend එකද javascript වලින්ම ලියන නිසාnode runtime environment එකඋඩ තමා express තියෙන්නේ.මෙහිදී user interface සැලකීමේදී UI side handle  වෙන framework එකක් බාවිතා කරන්නත් පුළුවන්(Eg:anguler)වගේම express වලින් දෙන views බාවිතා කරනන්ත් පුළුවන්.මෙහිදී පළමුව express (node express application එකක්) පමණක් බාවිතා කරලා CRUD Application ekak Develop කරන විදිහ පැහැදිලි කරන අතර...දෙවනුව express, anguler සමග බාවිතා කරලා CRUD Application ekak Develop කරනවා.Express වලට පසුව anguler පිලිබදව සාකච්චාවෙනවා.ඊට පසුව express with anguler CRUD Application ekak Develop කරනවා.

How to create an Express Application.

Comments

Popular posts from this blog

02. Spring – Creating spring project clone it with GIT step by step.

02.What is MicroService?

01.Server - Introduction