ORM අපි එදිනෙදා ජිවිතේ data සමග තමා ගණදෙනු කරන්නේ . OOP concept( Inheritance , Polymorphism ,Abstraction, Encapsulation ) එක බවිතා වන java ,C# වගේ language එකක් බාවිතා කරමින්අපි Application නිර්මයනය කිරීමේදී මෙම data කුමන හෝ ආකාරයකට store කරන්න ඕනේ . එක Excel , වෙන විදිහකට record කිරීමක් විදිහට උනත් ගබඩා කල හැක . නමුත් ඕනෙම Application එකක් හරහා මුලිකවම වෙන්නේ එදිනෙදා බාවිතා වන data ඊට වඩා පහසු ලෙස manage කරගැනීමක් . එහිදී data store කෙරීම ,data read කිරීම , පවතින data update කිරීම , data delete කෙරීම වගේ operations data සමග සිදුවෙනවා (CRUD operation). ඉතින් මෙම CRUD operation හොදින් effective ලෙස කරගැනීම ඕනෙම Application එකක ඉතා වැදගත්ම දෙයක් . ඉතින් මෙම CRUD operation හොදින් කරගැනීමට විවිද database වර්ග programming වලදී බාවිතා කරනවා (SQL-oracle, MySQL, NOSQL-mongoDB). D atabase වලදී පවතින්නේ relational database ( data table , data table අතර relation ගොඩනගමින් database එක නිර්මාණය කරගෙන තියෙනවා ). නමුත් OOP concept එක බාවිතා වන ...