Posts

Showing posts with the label Kafka

Introduction of need of messaging system.

Introduction of need of messaging system. Normally application වලදී request එකක් එනවා සහ  එම request එකට අදාලව  data process කරලා response එකක් දීම කරනු ලබනවා.මෙහිදී better user experience එකක් දෙන්න නම්  user ට ඉකමින් නිවැරදි response එකක් දීම අවශ්‍ය වෙනවා.එම නිසා response දෙන්න යන කාලය අඩුම කරගන්න වෙනවා. මේ සදහා data processing part එක ගැන අවධානය දෙන්න වෙනවා.Data processing part එකේදී යම් කොටසක් process වෙන්න සැලකියයුතු කාලයක් යනවනම් සහ එම කොටස individually execute කරගන්න විදිහට හදාගන්න පුලුවන්නම් (Non blocking, Asynchronous විදිහට) එම කොටස් asynchronous ලෙස background එකේ  run වීමට set කරලා response එක දීමට අදාළ ඉතුරු කොටස් process කරලා  response එක  දෙන්න ඕනේ(Example එකක් ලෙස order එකක් place  කරල  එය  process වෙද්දී ඒ order එකට අදාලව earn වෙන  loyalty points users ට order complete response එකත් එක්ක  ඒ වෙලාවේම කියන්න ඕනේ නැත්තම්, එම  points earn වෙන්න ඕනේ  logically part එක background එකේ   Asynchronous...