Guiding Tutorial - 01.Channel : https://www.youtube.com/@DanVega Video: https://www.youtube.com/watch?v=TVk2fMEezO4&list=RDCMUCc98QQw1D-y38wg6mO3w4MQ&index=3&ab_channel=DanVega https://www.howtographql.com/basics/0-introduction/ GraphQL යනු , GraphQL යනු REST,SOAP වැනි API ලියන තවත් එක් technique එකක් වන අතර මෙහි ඇති විශේෂත්වය වනුයේ single end point එකක් හරහා multiple consumers ලට dynamically ව ඔහුන්ට අවශ්‍ය data පමණක් access කර ගන්න පුළුවන් විදිහට මෙම API ලියන එකයි. Rest හෝ SOAP වලිදී end point ගොඩක් ලියනවා වෙනුවට GraphQL වලදී single end point එකකින් මේකේ වැඩේ කර ගත හැක. Ex: There is an API end point which prove a Student Object based on given ID. Student [ID, StudentFirstName, StudentLastName, Age] Consumer 01 : I want full student object. Consumer 02 : I want only student first name and age. Consumer 03 : I want only student last name. Rest or SOAP වලදී නම් එක්කෝ end po...