Dependency Injection - Spring Container . Object එකක් තව object එකක් මත depend වෙනවා . O bject hierarchy එකක් වගේ තම තියෙන්නේ . එම dependencies අප විසින් handle නොකරන අතර එය spring, spring boot වලින් handle කරනු ලබයි . Example එකක් ලෙස laptop class එක සලකන්න . Laptop එකක් තව ගොඩක් දේවල් මත රදා පවතිනවා hard drive, ram වගේ ඒවා මත . අප laptop object එකක් හදන විට එකට අදාල ඒ dependencies එනම් hard drive, ram වගේ ඒවා දාලා අපි හදන්න යන්නේ නෑ . අපි කරන්නේ අපි framwork එකන් ඉල්ලනවා මට laptop එකක් ඕනේ කියලා . framwork එක ඕනේ කරන සියලුම dependencies ටික දාලා අන්තිමට අපිට full comlete laptop එක දෙනවා . එනම් අවශ්‍ය වන dependencies ටික හදල inject කරන්නේ frmawork එකෙන් . ඒක තමා dependency injection කියන්නේ . මෙය spring boot වලදී කරනු ලබන්නේ Spring Container මගිනි . මෙය අවශ්‍ය වෙන්නේ ඇයි , Loosely coupled කියන එක ලගා කරගන්න සහ application එක easily test කරන්න පුලුවන් වෙන්න තමා dependency injection ...