01. Introduction
SPRING BOOT
01.
Introduction
Spring
java use කරලා enterprise applicati develop කරද්දී
2000 පමණ කාලයේදී EJB හෙවත් enterprise java beans technology use කල අතර එය manage කරගැනීමේ
තිබ්බ දුෂ්කරතා නිසා,maintain
කරගැනීමේ අපහසුතා
නිසා කල් යාමත් එක්ක Sping frmawork එක
හදුන්වා දුන්
අතර එය pure EJB වලට වඩා easyly වැඩ
කිරීමේ හැකියාව පවතී.
එය විවිද framwork සමගද
වැඩ කිරීමේ හැකියාව ඇති
frmawork වීම තවත් adavantage එකක්
වේ(hibernate,Struts වගේ).
Why
spring boot comming
Enterprise වලදී spring සමග වැඩ කරන විට lot of jar file and lot of configuration කරන්න සිද්ද වෙනවා.නමුත් developer වැඩිය time එක වැය කරන්න ඕනේ සහ එය focus කරන්න
ඕනේ වෙන්නේ development එක ගැන වන අතර configuration එක
ගැන නෙවෙයි.එක අමතර effort එකක්
වෙන්වා.එම නිසා කලයත් එක්ක මෙම අවශ්‍ය වන libararies ටික
සහ configuratin ඔක්කොම
දාලා developer ට අන්තිමට production ready product එකක් දෙන්න පුළුවන් technology එකක් එලියට එනවා.ඒ තමා springboot කියන්නේ.මතක තබාගත යුතු දෙයක් තමා මෙයින් spring replace නොවන
අතර මෙහිදී වෙන්නේ spring වලටම
library සහ configuration add කරලා production ready product එකක් දෙන්න පුළුවන් විදිහට
spring සහ
developer අතර මෙය add උන එක විතරයි.මෙමගින් full stack development
කරන්න පුළුවන් අතර නමුත් මෙහිදී mainly focus කරන්නේ service develop කිරීම වේ(Microservices වැනි).
Normally web applications develop කරලා අපි කරන්නේ මොකද්ද, එහෙදි
ගන්න war file එක server එකක deploy කිරීම.නමුත් spring boot application වලදී embedded server එකක්
පවතී.එම නිසා spring boot application එකකට
පිටින් server add කිරීම අවශ්‍ය නොවේ.
Normally application එකක්
deploy කරද්දී සහ spring boot application එකක් deploy කරද්දී,
Custom
configurations in spring boot.
Extra thing: Loosely couple – one object is not
totally depend on other object.
Spring Boot වලින්
කිසිම xml file එකක් custom
configuration සදහා provide නොකරන අතර ඒ සදහා application.properties file එකක් ලබාදේ.ඒම application.properties file එක හරහා අවශ්‍ය configurations කරගත
හැක(application.yml නම් file එකක් create කිරීමෙන්ද
configuration කරගනු
ලබයි). Example ලෙස,
spring.mvc.view.prefix=
/view/
spring.mvc.view.suffix=.jsp
#spring.datasource.driver-class-name=com.mysql.jdbc.Driver
spring.datasource.driver-class-name=com.mysql.cj.jdbc.Driver
spring.datasource.url=jdbc:mysql://localhost:3306/springbootjpajwtsecuritydb
spring.datasource.username=root
spring.datasource.password=root
spring.jpa.show-sql=true
spring.jpa.hibernate.ddl-auto=update
Comments
Post a Comment