01. Spring – Introduction ,Architecture.

 

SPRING MVC

Web application වලදී මුලිකව වෙන්නේ clients requests කරනවා.ඒවා identify කරගෙන response දෙනවා.Java වලදී client එවන request එකකට response කරන්නේ servlet එකක් කියන java class එකක්.මෙහිදී වන process එක මෙහෙමයි, එවන සෑම request එකක්ම web.xml file එකෙන් catch කරගන්වා.ඒ request එකට response කරන servlet එක පිළිබද details ටික එකේ configure කරලා තියෙන්නේ.ඒ හරහා එම request එක එම servlet එකට යවලා response එක දෙනවා. එක servlet එකකට පුළුවන් එක request  එකකට response කරන්න විතරයි.එම නිසා request එකෙන් request එකට servlet හදන්න ඕනේ  සහ එම servlet පිළිබද විස්තර web.xml එකේ කරන්න configure ඕනේ.


MVC (Model View Controller)

ඕනෑම web application එකක view part එකක් සහ එම views වලට අදාළ data process කරන back end part එකක් තියනවා.view කියන්නේ එක part එකක්,data(model) කියනේ තව part එකක්.මේ part දෙක මානව control කරමින් model සහ view අතර properly data manage කරන්න අතරමැදියක් ලෙස controllers බාවිතා කරනවා.


SPRING MVC වලදී වෙන්නේ මෙහෙමයි, එවන සෑම request එකක්ම web.xml catch කරනවා. Request එකෙන් request එකකට වෙන වෙනම servlet වලට map වෙන්නේ නෑ.  ඒ සෑම request එකක්ම යවන්නේ එක servlet එකකට.එම servlet එකට dispatcher servlet එක කියලා කියනවා.මෙය Spring වලින් provide කරන servlet එකක් වෙනවා. ඒ dispatcher servlet ගැන කරන්න ඕනේ configuration ටික web.xml හි ලියන්න ඕනේ.තවද dispatcher servlet කියන spring වලින් provide කරන class එක සමගද configurations කරන්න ඕනේ. එම configurations වලට application context කියලා වෙනම xml fileඑකක් generate කරන්න ඕනේ(සමහරවිට front controller කියලද  කියනු ලබයි).මෙම xml එක බාවිතයෙන් තමා ඒ ඒ request වලට අදාලව map වෙන්න ඕන controllers මොනාද(servlet නෙවෙයි),render වෙන්න ඕනේ views පිළිබද details වගේ ඒවා configure කරන්නේ.

Spring ව්ලදී Controllers තමා request වලට response කරන්න බාවිතා කරන්නේ. Servlet එකට වාඩා මෙහි ඇති විශේෂත්වය තමයි එක controller එකකට request කීපයකට response කල හැකි විම. එනම් controller class එක තුල වනුයේ ඒ ඒ request වලට response කරන්න method define කරීමයි.තවද එක spring application එකක controllers එකක් හෝ කීපයක් තිබෙන්නට ද පුළුවන්.

මෙය පහසුවෙන් තේරුම් ගැනීමට පහත diagram එක බලන්න.


Controllers

කලින් servlet ගොඩක් use කළා requests වලට response කරන්න.දැන් තියෙන්නේ controller ගොඩක් වන අතර එක controller එකකට request URL එකකට වඩා තිබිය හැක.එනම් request වැඩි ගානකට response කල හැක.

Example.

එක controller එකකට request 5 කට response කරන්න පුළුවන් ලෙස code කර ඇත. Front controller එකේ configure කරනවා මෙම controller එක මොන URL වලටද response කරන්නේ කියලා.එන URL pattern එක අනුව එන request එක අදාළ controller එකට delegate කරනවා.ඊට පස්සේ controller එක කරන්න ඕනේ වැඩ ටික කරලා model එකක් generate කරලා (Model or ModelAndView object) front controller ට  එවන අතර මොකද්ද view වෙන්න ඕනේ page එක කියලත් front controller ට කියනවා. Front controller එකෙන් එම model එක view resolver (spring provide කරන class එකකි) එකකට යවලා render කරගෙන එම page එක front controller විසින් client ට යවනවා.මේ ඔක්කොම වෙන්න servlet engine එකක් තියෙන්න ඕනේ.එම නිසා මේ ඔක්කොම වෙන්නේ Tomcat, JBOSS වගේ servlet engine එකක් ඇතුලේ.

web.xml

<web-app id = "WebApp_ID" version = "2.4"
   xmlns = "http://java.sun.com/xml/ns/j2ee" 
   xmlns:xsi = "http://www.w3.org/2001/XMLSchema-instance"
   xsi:schemaLocation = "http://java.sun.com/xml/ns/j2ee 
   http://java.sun.com/xml/ns/j2ee/web-app_2_4.xsd">
 
<display-name>Spring MVC</display-name>
 
<servlet>
  <servlet-name>dispatcher</servlet-name>
  <Servlet-class>
     org.springframework.web.servlet.DispatcherServlet
  </servlet-class>
  <load-on-startup>1</load-on-startup>
</servlet>
 
<servlet-mapping>
  <servlet-name>dispatcher</servlet-name>
  <url-pattern>/</url-pattern>
</servlet-mapping>
 
</web-app>

 

Dispatcher-servlet.xml (This file is used for configurations of org.springframework.web.servlet.DispatcherServlet )

<beans xmlns = "http://www.springframework.org/schema/beans"
   xmlns: context = "http://www.springframework.org/schema/context"
   xmlns:xsi = "http://www.w3.org/2001/XMLSchema-instance"
   xsi:schemaLocation = "http://www.springframework.org/schema/beans     
   http://www.springframework.org/schema/beans/spring-beans-3.0.xsd
   http://www.springframework.org/schema/context 
   http://www.springframework.org/schema/context/spring-context-3.0.xsd">
 
<context:component-scan base-package = "com.lhu.controllers" />
<mvc:annotation-driven />
<bean class = "org.springframework.web.servlet.view.InternalResourceViewResolver">
<property name = "prefix" value = "/WEB-INF/jsp/" />
<property name = "suffix" value = ".jsp" />
</bean>
 
</beans>

 

Controller Class

package com.lhu.controllers;
import org.springframework.stereotype.Controller;
import org.springframework.web.bind.annotation.RequestMapping;
import org.springframework.web.bind.annotation.RequestMethod;
import org.springframework.ui.ModelMap;
 
@Controller
@RequestMapping("/home")
public class HomeController {
@RequestMapping("/login", method = RequestMethod.GET)
public String login(HttpServletRequest req,Model m) {
           String name=req.getParameter("name");  
      m.addAttribute("message", name);
      return "login";
   }
@RequestMapping("/home",method = RequestMethod.POST)
public String passParametersWithModelMap(ModelMap map) {
    map.addAttribute("welcomeMessage", "welcome");
    map.addAttribute("message", "Baeldung");
    return "home";
}
@RequestMapping("/about",method = RequestMethod.POST)
public ModelAndView passParametersWithModelAndView() {
ModelAndView modelAndView = new ModelAndView("about");
    modelAndView.addObject("message", "Baeldung");
    return modelAndView;
}
}

How to get the rendering page.


Controller එකට data යැවීමට පහත ක්‍රම බාවිතා කරයි.

01.   PathVariable(http://localhost:8080/api/foos/1)

02.   RequestParam(http://localhost:8080/api/foos?id=abc)

Path variable

@ResponseStatus(value = HttpStatus.OK)
@GetMapping(value = "/user/{name}/{email}")
public void process2(@PathVariable String name, @PathVariable String email) {
      logger.info("User name: {} and email: {}", name, email);
}
 
@ResponseStatus(value = HttpStatus.OK)
@GetMapping(value = "/book/{author}/{title}")
public void process3(@PathVariable Map<String, String> vals) {
      logger.info("{}: {}", vals.get("author"), vals.get("title"));
 
}

 

Request Param

//http://localhost:8080/api/foos?id=abc
@GetMapping ("/api/foos")
@ResponseBody
public String getFoos(@RequestParam String id,@RequestParam(value=”id”) String myId) {
    return "ID: " + id;
}
 
@PostMapping ("/api/foos")
@ResponseBody
public String addFoo(@RequestParam(name = "id") String fooId, @RequestParam String name) { 
    return "ID: " + fooId + " Name: " + name;
}
 
Method parameters annotated with @RequestParam are required by default. This means that if the parameter isn’t present in the request, we'll get an error:
400 Bad Request
Required String parameter 'id' is not present
We can configure our @RequestParam to be optional, though, with the required attribute:
//http://localhost:8080/api/foos?id=abc  ID: abc
//http://localhost:8080/api/foosID: null
@GetMapping("/api/foos")
@ResponseBody
public String getFoos(@RequestParam(required = false) String id) { 
    return "ID: " + id;
}
A single @RequestParam can have multiple values:
//http://localhost:8080/api/foos       ID: test
@GetMapping("/api/foos")
@ResponseBody
public String getFoos(@RequestParam(defaultValue = "test") String id) {
    return "ID: " + id;
}
 
//http://localhost:8080/api/foos?id=1,2,3   IDs are [1,2,3]
//http://localhost:8080/api/foos?id=1&id=2  IDs are [1,2]
@GetMapping("/api/foos")
@ResponseBody
public String getFoos(@RequestParam List<String> id) {
    return "IDs are " + id;
} 

 

Comments

Popular posts from this blog

02. Spring – Creating spring project clone it with GIT step by step.

02.What is MicroService?

01.Server - Introduction