02.Node – Introduction.

Node – Introduction.



Node.js යනු server side application develop කරන්න 2009 develop කල open source cross flat form runtime environment එකකි  (not a framework). Normally JavaScript,  client code run කරන්න  තමා use  කරන්නේ . Node.js මගින් JavaScript server side සමගද  වැඩ කරන්න environment   එක හදල දීම තමා කරන්නේ. Node.js හි විශේෂත්වයන් සැලකීමේදී,

  1. එකම  language එකනේ client and server යන side දෙකම handle කරන්න පුළුවන් වේ.
  2. අනෙක් servers සමග බලද්දී ඒවා බොහොමයක් multithread වන අතර Node.js Single thread and Asynchronous වේ (Event based not thread based).
  3. Node.js applications execute වෙන්නේ Google chrome browser එක පවා බාවිතා කරන V8 JavaScript engine එකක වේ .

Node.js   වැදගත් ඇයි (What is the Importance to learn Node.js)

  1. It is fast.
  2. It can handle tons of concurrent request.
  3. It is written in JavaScript (which means we can use same code server side and client side)


Comments

Popular posts from this blog

02. Spring – Creating spring project clone it with GIT step by step.

02.What is MicroService?

01.Server - Introduction