Posts
Showing posts from October, 2020
01.Server - Introduction
- Get link
- X
- Other Apps
Introduction සරලවම server එකක් කියනේ user එවන request එකකට අදාලව response එකක් දෙන්න පුළුවන් කෙනෙක්( User යම් දෙයක්( html, data) ඉල්ලනවා , එක තේරුම් අරන් ඒ ඕනේ එක user ට දෙනවා). Web technologies වලදී , user request කරනු ලබන්නේ html view එකක් හෝ user ට අවශ්‍ය වන යම් data ප්‍රමාණයක් වන අතර request කරන html page එක , එක්කෝ static page එකක් වෙනවා නැතහොත් dynamic page එකක් වෙනවා. Static page එකක් කියනේ ඒ page එක කලින් හදල තියෙන්නේ එකේ content එක ආයේ වෙනස් වෙන්නේ නෑ. ඒ කියනේ database එකෙන් data අරන් හෝ වෙනත් විදිහකට data process වීමකින් ඒ page එකේ content එක වෙනස් වෙන්නේ නැ . නමුත් dynamic ඒවා ඊට වඩා වෙනස් වෙනවා. User ඉල්ලන ඉල්ලන විදිහට data base එකෙන් එහෙම data අරන් ඒවා data process( business logic එකක් තියනවා) කරලා ඒවා page එකට bind කර හෝ row data විදිහට තමා response විදිහට user ට දෙන්නේ.සිංහල බෙහෙත් බඩු කඩයක් ගැන සිතන්න , එය customer ගෙනත් දෙන කොලේ කියවල කොහේ හරි බෙහෙත් ශාලාවකින් හදලා විකුනන්න ඒ කඩේට ගෙනත් දාල තියන ඒ බ...
02.Server - Web server
- Get link
- X
- Other Apps
Web server Normally web server එකකට පුළුවන් user static page එකක් ඉල්ලුවොත් එක response එක විදිහට යවන්න විතරයි.එකේ වැඩි දෙයක් නෑ.ඒ page එක හදලා තියෙන්නේ , මට එක දෙන්න කියල ඉල්ලුවාම එක දෙනවා , එච්චරයි...එත් back-end part එකක් තියන වෙලාවක , ඒ කියන්නේ dynamic page එකක් හදන්න ඕනේ වෙලාවට එක කරන්න බෑ.එකට web-sever එකට plug-in එකක් අවශ්‍ය වෙනවා.ඒ plugging එක හරහා තමා dynamic pages generate කරලා ඒක user ට response එක විදිහට යවන්නේ( plugging : tomcat,.NET). Web server examples: Apache, IIS (Internet Information Service: - Microsoft තමා develop කරලා තියෙන්නේ) Web server එකට ගහන plugging වලට web container කියනවා.මේවා තමා servlet, JSP, JSF වගේ ඒවත් එක්ක වැඩ කරන්නේ. Example: ISS කියන්නේ Microsoft වලින් හදපු web server එකක් වන අතර Microsoft වලින් හදපු back-end language වන C# run කරන්න ( VB.net,ASP.net) .NET කියන plugging එක ISS වලට set කරනවා. Apache වලට tomcat plugging එක set කරනවා ( web container එක).
03.Server - Application server
- Get link
- X
- Other Apps
Application server අපට dynamic data generate කරගන්න අවශ්‍ය විට application server බාවිතා කරන්න සිදු වන අතර backend සිදුවන process මානාව handle කරන්න මෙහිදී සිදු වෙනවා.මෙහිදී එය පහසු කරගැනීමට application server හරහා අපට අවශ්‍ය services ලබා දෙනවා . Examples විදිහට transaction management services, security services, Dependency injection services, concurrency වගේ ඒවා. මේ Requirement පිලිබදව developers ලා worry වියයුතු නොමැති අතර d evelopers ලා business logic එක විතරක් focus කරනම් ඇති . මොකද මේ all services, application server එකෙන් provide කරන නිසා developer ට තියෙන්නේ මේම server දෙන configuration information බාවිතා කරලා develop කරන application එක configure කරන්න විතරයි. Java EE (Java Enterprise Edition) වලදී මෙම application server එක කොටස් 3කට බෙදල කතා කරන්න පුළුවන්.නමුත් මෙම කොටස් වෙන වෙනම තියෙන ඒවා නෙවේ.ඒවගේ ක්‍රියාකාරිත්වය අනුව බෙදනවා කොටස් 3 කට.ඒවා තමා පහතින් විස්තර කරලා තියෙන්නේ. ( Logically divide කිරීමක් පමණයි.මෙය physically ව divide ව...
04.Server - Extra Note
- Get link
- X
- Other Apps
What is the difference between a Java EE Web Profile certified server (like JOnAS) and a Java EE Full Platform certified server (like JBoss AS)? Here is nice image which explains it. Web profile is a subset of Java EE and it's purpose is to allow developers to create more lightweight applications which can be used inside simple servlet container (like Tomcat or Jetty). In J2EE application, modules are packaged as EAR, JAR, and WAR based on their functionality JAR: EJB modules which contain enterprise java beans (class files) and EJB deployment descriptor are packed as JAR files with .jar extension. JAR file only requires a Java installation . WAR: Web modules which contain Servlet class files, JSP Files, supporting files, GIF and HTML files are packaged as a JAR file with .war (web archive) extension.need Java EE Web Profile - compliant application server. EAR: All the above files (.jar and .war) are packaged as a JAR file with .ear (enterprise archive)...
05.Servlet
- Get link
- X
- Other Apps
Servlet How servlet works Client sends the request to the server to get html page it can be a dynamic page or static page. Dynamic page කියන්නේ ඒවා run time එකේදී තමා අවශ්‍ය data process කරලා page එකට bind කරලා හදන්නේ.ඒත් static page එකක් කියන්නේ , කලින්ම හදල තියෙන page එකක්. එකේ වෙනස්කම් වෙන්නේ නෑ.ඉතින් මෙහෙම එකක් ඉල්ලුවොත් කෙලින්ම ඒ page එක server එකට පුළුවන් client ට යවන්න..ඒත් client ඉල්ලන page එක static එකක් නෙවෙයිනම් server එකට ඒ request එක යවනවා , web container එක ඒ ඉල්ලන dynamic page එකට හදන්න පුලුවන්නම් එක හදලා response එක විදිහට දෙනවා.හදන්න පුළුවන් කියන එකෙන් කියන්නේ එවන request එකට ගැලපෙන්න developer ලියල තියනවනම් මෙහෙම request එකකට මේ වගේ page එකක් හදන්න ඕනේ කියන එක.එහෙම ලියල නැත්තම් 404-page not found වගේ error එකක් තමා server එක දෙන්නේ. web container එකක් කියන්නේ එක්කෝ tomcat, weblogic, glassfish, websphere, jbos වගේ එකක්.ඒ කියන web container එක ඇතුලෙදි වෙන්නේ මෙහෙම එකක් , එකේදී developer ලියනවා මෙහෙම request ...