02.Server - Web server

 Web server

Normally web server එකකට පුළුවන් user static page එකක් ඉල්ලුවොත් එක response එක විදිහට යවන්න විතරයි.එකේ වැඩි දෙයක් නෑ.ඒ page එක හදලා තියෙන්නේ, මට එක දෙන්න කියල ඉල්ලුවාම එක දෙනවා, එච්චරයි...එත් back-end part එකක් තියන වෙලාවක, ඒ කියන්නේ dynamic page එකක් හදන්න ඕනේ වෙලාවට එක කරන්න බෑ.එකට web-sever එකට plug-in එකක් අවශ්‍ය වෙනවා.ඒ plugging එක හරහා තමා  dynamic pages generate කරලා ඒක  user response එක විදිහට යවන්නේ(plugging : tomcat,.NET).

Web server examples: Apache, IIS (Internet Information Service: - Microsoft තමා develop කරලා තියෙන්නේ)

Web server එකට ගහන plugging වලට web container කියනවා.මේවා තමා servlet, JSP, JSF වගේ ඒවත් එක්ක වැඩ කරන්නේ.

Example:

ISS කියන්නේ Microsoft වලින් හදපු web server එකක් වන අතර Microsoft වලින් හදපු back-end language වන  C# run කරන්න (VB.net,ASP.net)  .NET කියන plugging එක ISS වලට set කරනවා.

Apache වලට tomcat plugging එක set කරනවා (web container එක).



Comments

Popular posts from this blog

02. Spring – Creating spring project clone it with GIT step by step.

02.What is MicroService?

01.Server - Introduction