01.Server - Introduction

 


Introduction

සරලවම server  එකක් කියනේ user  එවන request  එකකට අදාලව response එකක් දෙන්න පුළුවන් කෙනෙක්(User යම් දෙයක්(html, data) ඉල්ලනවා,එක තේරුම් අරන් ඒ ඕනේ එක user ට දෙනවා). Web technologies වලදී, user request කරනු ලබන්නේ html view එකක් හෝ user ට අවශ්‍ය වන යම් data ප්‍රමාණයක් වන අතර request කරන html page එක, එක්කෝ static page එකක් වෙනවා නැතහොත් dynamic page එකක් වෙනවා. Static page එකක් කියනේ ඒ page එක කලින් හදල තියෙන්නේ එකේ content එක ආයේ වෙනස් වෙන්නේ නෑ. ඒ කියනේ database එකෙන් data අරන් හෝ වෙනත් විදිහකට data process වීමකින් ඒ page  එකේ content එක වෙනස් වෙන්නේ නැ . නමුත් dynamic ඒවා ඊට වඩා වෙනස් වෙනවා.User ඉල්ලන ඉල්ලන  විදිහට data base එකෙන් එහෙම data අරන්  ඒවා data process( business logic එකක් තියනවා)  කරලා ඒවා page එකට bind කර හෝ row data විදිහට  තමා response  විදිහට user ට දෙන්නේ.සිංහල බෙහෙත් බඩු කඩයක් ගැන සිතන්න,එය customer ගෙනත් දෙන කොලේ කියවල කොහේ හරි බෙහෙත් ශාලාවකින් හදලා විකුනන්න ඒ කඩේට ගෙනත් දාල තියන ඒ බෙහෙත් බොතල් ටික දෙනවා(static) .සමහර අය එනවා එයාලට බෙහෙත් හදන්වගන්න ඕනේ අය.ඉතකොට කඩේ ඉන්න කෙනා කොලේ අරන් එක කියවලා එක බෙහෙත් හදන අයට දීලා ඒ බෙහෙත් ටික හදලා customer    දෙනවා.එතන process එක කලින් එකට වඩා complex  වෙනවා(dynamic).

Comments

Popular posts from this blog

02. Spring – Creating spring project clone it with GIT step by step.

02.What is MicroService?