01.Mongo DB - Introduction
Mongo DB
Mongo DB යනු noSql open source database එකක් වේ. SQL database හෙවත් relational database වලදී data table වල තබා ගන්න අතර මෙම table table අතර relationship ද පවතී.නමුත් mongoDB වලදී data පවතිනුයේ document collection එකක් ලෙසට වන අතර මෙම documents අතර relations නැත.එනම් documents are not related with each other. Schema free වන අතර this is based on binary JSON එනම් BSON. Mongo DB simple query language එක ලෙස simple query language එක බාවිතා කරනු ලබයි (SQL වගේ).
SQL and MongoDB Comparison.
Table – Collection
Row – Document
Column – File
Collection is not strict about what goes in it (it’s schema-less).
Comments
Post a Comment