01. TCP - Three stages of TCP

 01. TCP - Three stages of TCP





Tutorial :

https://www.youtube.com/watch?v=zlIHLnOigmA

https://www.youtube.com/watch?v=F27PLin3TV0


Client server එකෙන් data ටිකක් ගන්න ඕනේ කියලා හිතමු (Ex: web page එකක්).නමුත් ඊට කලින් client සහ server එක අතර TCP connection එක establish කරගන්න ඕනේ.මෙය step 3 කින් යුතු ක්‍රියාවලියකින් තමයි connection එකෙ establish කර ගැනීම වෙන්නේ (TCP-3 way handshake).Connection එක establish කරගත්තට පස්සේ data transmission කරනු ලබයි. Data transmission එක ඉවර වුනාට පස්සේ open කරගත්ත connection එක close කරගනු ලබයි

  1. Open a connection.
  2. Data Transmission.
  3. Close the connection.





01.Open a connection.

මෙය step 3 කින් යුතු ක්‍රියාවලියකින් තමයි connection එකෙ establish කර ගැනීම වෙන්නේ (TCP-3 way handshake). 

  1. Client send කරනවා synchronization request එකක් server එකට.(a001 - Hello I want to connect with you. Con you please open a connection? ) 
  2. Server respond back with synchronization with acknowledgement (ACH – aoo1 -> Ok we will open a connection, Can you? It also ask the client to open a connection too.) 
  3. Client replies with acknowledgement (Ok we will connect.)

 Step 1 and 2 – Establish the connection from the client to the server.

Step 2 and 3 – Establish the connection from the server to the client.




02. Data transmission.

Data ටික හුවමාරු කරගනුලබයි. Data හරියට transfer වෙන එක TCP මගින් manage කරනු ලබයි.

 

03. Close the connection.

Server data ටික ඔක්කොම දුන්නට පස්සේ step 4 ක ක්‍රියාවලියකින් connection එක close කරගනු ලබයි.

 

Server: I am closing this connection

Client: Ok.

Client: I also am closing.

Server: Ok.











Comments

Popular posts from this blog

02. Spring – Creating spring project clone it with GIT step by step.

02.What is MicroService?

01.Server - Introduction