16. Docker – COMPOSE

Docker – COMPOSE



එකෙන් එක සම්බන්ද වන container run කරන්න ඕනේ යයි සිතන්න.එනම් එකම application එක micro services එකෙන් එක communicate කරගන්න ඕනේ වගේ.පහත image එකෙන් voting system  එකක් පෙන්නනු ලබයි.එනම් mobile app එකකින් කරන voting එක පහත floor වල ගිහින් අවසානයට web UI එකක් display වෙනවා.



ඉහත controllers වෙන වෙනම අපිට run කරවන්නන පුළුවන්.නමුත් ඒවා එකින් එක communicate කරගන්න බැ.පහත image එක බලන්න.



එම containers එකන් එක link වෙන්නේ නැ.ඒවා link කරන්න වෙනවා.උදාහරණයක් ලෙස ,

docker run -t --link mysql_server:mysql -p 9093:8083 --name springboot_prj3_mysql_cont -d springboot_prj3_mysql_img.

එහෙම නැත්තම් same network එකකට ඒවා සියල්ල run කරන්න සිදු වෙනවා.

01.docker run -t --network lahiru -p 8080:8080 --name mysql  -d image1_ mysql _img.

02.docker run -t --network lahiru -p 9093:8083 --name container 1 -d image1_mysql_img.

Note : LINK කරන ක්‍රමයේදී වුවද ඇත්තටම වෙන්නේ internally network එකක් හදාගන්න එකම තමයි.

 

නමුත් මෙහෙම controller එකින් එක run කරවන එක කරන්න අමාරු වැඩක්.මෙන්න මේ නිසා තමා docker compose කියලා concept එකක් තියෙන්නේ.මෙහිදී කරනුයේ එකින් එක link වෙන්න ඕනේ සියලුම continers වල configuration එක docker-compose.yml කියලා file එකක ලියල එම file එක run කරවීමයි.එක command එකකින් link වෙන්න ඕනේ සියලුම containers ටික link වෙලා ඔක්කම containers ටික run වෙනවා.නැවත පාරක් run කරන්න ඕනේ උනත් වැඩේ ලේසි මොකද configuration file එක හදලා තියෙන්නේ එක run කරන්න විතරයි තියෙන්නේ.  

docker-compose.yml එක run සහ down කරන command එක :

docker-compose -f docker-compose.yml up

docker-compose -f docker-compose.yml down



Learn more On : https://www.javainuse.com/devOps/docker/docker-compose-tutorial

Comments

Popular posts from this blog

02. Spring – Creating spring project clone it with GIT step by step.

02.What is MicroService?

01.Server - Introduction