15. Docker – Networking

Docker – Networking

Default three network provide කරනු ලබයි.

Bride network – private and internal network created by Docker on the host. Default ම සෑම container එකක්ම මෙම network එකට අදාළ වන අතර 172 .70 series එකේ ip එකක් සැම controller එකකටම ලැබේ.Containers container internally ව මෙම IP හරහා access කර ගතහැක.

Host network – to accecc the containers from outside world. මෙවැනි අවස්ථාවල තමයි host port එකක් container port එකකට map කරනගන්නේ.

docker run -p 7083:8083 --name sb_prj_three_cont -d sb_prj_three_img

None network – containers are not attach any network.



User define Network

Docker default internally එක network එකක් පමණක් provide කරන අතර අපට අවශ්‍ය නම් තව තව network හදාගන්නද පුළුවන්.



To check network setting of a container




Within the Docker engine, Container වල IP එක හෝ DNS name එක යන දෙකෙන් ඕනෙම එකක් හරහා Container container communicate කරන්න පුළුවන් වේ.But best way and right way to use DNS name.

 

Learn more On : https://www.javainuse.com/devOps/docker/docker-networking


Comments

Popular posts from this blog

02. Spring – Creating spring project clone it with GIT step by step.

02.What is MicroService?

01.Server - Introduction