07. Docker – VOULUME
Docker – VOULUME
When destroy the container, stored data in container also destroyed. That’s way volume is coming. When destroy, data can be stored in the volumes.
Docker container එකක් තුල පවතින data container එක පවතිනකල් තිබෙන අතර container එක destroy වුනොත් එම data ද destroy වනු ලබයි.හිතන්න MySql container එක .MySql container එක destroy උනොත් databases සියල්ලමත් නැති වෙනවා.මේක problem එකක්.එම නිසා container එකට අදාළ data container එකෙන් පිට location එකකට map කරලා එතන store කරලා තිබ්බනම් වැඩේ හරි.This is called volume.
You want to map a directory outside the
container on the Docker host to a directory of the container.
...
Comments
Post a Comment