Docker -Introduction Developer යම් application එකක් develop කරනවයි සිතන්න.එය ඔහුගේ machine එකේ හෙවත් development environment එකේ properly වැඩ කරනවා.නමුත් එම application එක වෙනත් environment එකකට දැම්මම (වෙනත් machine එකකට , වෙනත් server එකකට වගේ - Example: Test Environment, live Environment ) හරියට වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්.එකට පහත සදහන් හේතු වගේ ඒවා බලපාන්න පුළුවන්, Developer used කල dependencies නෙවෙයි අනෙත් environment වල තියෙනේ වෙන්න පුළුවන්. Environment එකන් environment එකට libraries වල versions වෙනස් වෙන්න පුළුවන්. Developer ගේ OS එක නෙවෙයි අනෙත් environment වල තියෙන්නේ වෙන්න පුළුවන්.එම නිසා developer ගේ OS එකට support කරන dependencies අනෙත් OS වලට support නැති වෙන්න පුළුවන්. developer එම application එකට අදාලව OS level යම් යම් configuration ටිකක් කළා වෙන්න පුළුවන් එහෙමත් නැත්තම් එම application එකට run වෙන්න අදාළ වෙන OS level configuration ටිකක් කලින් project එකකටත් ඕනේ වෙලා කළා, නමුත් මේ project එකට ඒවා අලුතෙන් කරන්න ඕනේ නැති නිසා developer දාන්නෙත් නැ ඒ වගේ confi...