Posts

Showing posts from December, 2020

01 Docker - Topic

Image
  Topic Docker - Topics Docker - Introduction Docker – Containers Docker – What is Docker Docker - Docker vs Hypervisor Docker – Architecture Docker – VOULUME Docker – Implementation => Docker Install Docker – Implementation => How to containerize a project | Dockerfile. Docker – Implementation => How to RUN and REMOVE a Container. Docker – Implementation => CONTAINER LINK WITH MYSQL. Docker – Implementation => Project one Docker – Implementation => Project Two (H2) Docker – Implementation => Project Three (MySql) Docker – Networking Docker – COMPOSE Docker – Swarm Docker – Implementation => Terminal Code

02. Docker - Introduction

Image
Docker -Introduction  Developer යම් application එකක් develop කරනවයි සිතන්න.එය ඔහුගේ machine එකේ හෙවත් development environment එකේ properly වැඩ කරනවා.නමුත් එම application එක වෙනත් environment එකකට දැම්මම (වෙනත් machine එකකට , වෙනත් server එකකට වගේ - Example: Test Environment, live Environment ) හරියට වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්.එකට පහත සදහන් හේතු වගේ ඒවා බලපාන්න පුළුවන්, Developer used කල dependencies නෙවෙයි අනෙත් environment වල තියෙනේ වෙන්න පුළුවන්. Environment එකන් environment එකට libraries වල versions වෙනස් වෙන්න පුළුවන්. Developer ගේ OS එක නෙවෙයි අනෙත් environment වල තියෙන්නේ වෙන්න පුළුවන්.එම නිසා developer ගේ OS එකට support කරන dependencies අනෙත් OS වලට support නැති වෙන්න පුළුවන්. developer එම application එකට අදාලව OS level යම් යම් configuration ටිකක් කළා වෙන්න පුළුවන් එහෙමත් නැත්තම් එම application එකට run වෙන්න අදාළ වෙන OS level configuration ටිකක් කලින් project එකකටත් ඕනේ වෙලා කළා, නමුත් මේ project එකට ඒවා අලුතෙන් කරන්න ඕනේ නැති නිසා developer දාන්නෙත් නැ ඒ වගේ confi...

03. Docker - Containers

Image
  Containers  නැවක බඩු ප්‍රවාහනය සලකමු. Containers යනුවෙන් දෙයක් නැත්නම් නැවක බාන්ඩ ප්‍රවාහනය effective ලෙස කරගත නොහැකිය.මක්නිසාද යත්, toys transport කරනන් ඕනෙනම් කරන්න වෙන්නේ ඒවා ගෝනිවලා වගේ දාලා අදාළ උපරකන භාවිතයෙන් ඒවා නැවට පටවලා නැවේ අසුරන්න එක.ගෝනි එක උඩ එක දන්න පුළුවන් සීමාවක් ද තියනවා.වාහන ද transport කරනන් ඕනෙනම් එකටත් කරන්න වෙන්නේ කලින් කල දේවල්ම තමා.නමුත් වාහන නැව ලගට ගෙන ඒමට,නැවට පටවන්න, නැවේ අසුරන්න ඕනේකරන tools වෙනම ඒවා වෙනවා. toys වලට ගත්ත ඒවා ගන්න බැ.වෙන වෙන දේවල් transport කරන්න ඕනේ උනත් ඒවාට අදාළ tools සහ process වෙනස් වෙන්න පුවන්.ඒ වගේම තමා නැවේ තිබෙන ඉඩෙන් උපරිම බඩු ප්‍රමාණයක් transport කරගන්නත් බැ වගේම තමා නැවේදී පටවපු බඩු maintain කරන්නත් ලේසි නෑ.නැවෙන් ගිහින් බඩු වෙනත් fort එකකට බාද්දී උනත් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිදු වෙනවා. මෙන්න මේ නිසා නැවෙන් කරන්නේ මොකද්ද, container කියලා එකක් හදුන්වලා දෙනවා.එවන සෑම දෙයක්ම මෙම container එකට දාලා නැවට එවන්න ඕනේ.ඉතකොට fort එකේ කරන්නේ container handle කරන එක විතරයි. container handle කරන්න ඕනේ tools ටික තමා mainly ඕන...