Posts

Showing posts from November, 2020

Kubernetes - Containers

Image
  Containers නැවක බඩු ප්‍රවාහනය සලකමු. Containers යනුවෙන් දෙයක් නැත්නම් නැවක බාන්ඩ ප්‍රවාහනය effective ලෙස කරගත නොහැකිය.මක්නිසාද යත්, toys transport කරනන් ඕනෙනම් කරන්න වෙන්නේ ඒවා ගෝනිවලා වගේ දාලා අදාළ උපරකන භාවිතයෙන් ඒවා නැවට පටවලා නැවේ අසුරන්න එක.ගෝනි එක උඩ එක දන්න පුළුවන් සීමාවක් ද තියනවා.වාහන ද transport කරනන් ඕනෙනම් එකටත් කරන්න වෙන්නේ කලින් කල දේවල්ම තමා.නමුත් වාහන නැව ලගට ගෙන ඒමට,නැවට පටවන්න, නැවේ අසුරන්න ඕනේකරන tools වෙනම ඒවා වෙනවා. toys වලට ගත්ත ඒවා ගන්න බැ.වෙන වෙන දේවල් transport කරන්න ඕනේ උනත් ඒවාට අදාළ tools සහ process වෙනස් වෙන්න පුවන්.ඒ වගේම තමා නැවේ තිබෙන ඉඩෙන් උපරිම බඩු ප්‍රමාණයක් transport කරගන්නත් බැ වගේම තමා නැවේදී පටවපු බඩු maintain කරන්නත් ලේසි නෑ.නැවෙන් ගිහින් බඩු වෙනත් fort එකකට බාද්දී උනත් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිදු වෙනවා. මෙන්න මේ නිසා නැවෙන් කරන්නේ මොකද්ද, container කියලා එකක් හදුන්වලා දෙනවා.එවන සෑම දෙයක්ම මෙම container එකට දාලා නැවට එවන්න ඕනේ.ඉතකොට fort එකේ කරන්නේ container handle කරන එක විතරයි. container handle කරන්න ඕනේ tools ටික තමා mainly ඕනේ වෙන්...